fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නියමිත වෙලාවට අපේක්ෂකයා ඉදිරිපත් කරනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 10:33

නියමිත වෙලාවට අපේක්ෂකයා ඉදිරිපත් කරනවා

එක්සත් ජාතික පක්ෂය නියමිත වෙලාවට සිය අපේක්ෂකයා ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණනායක මහතා  පවසනවා. මාදම්පිටිය ප්‍රදේශයේ ක්‍රීඩා උත්සවයක ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ. නාගරික මන්ත්‍රී වසන්ත කුමාර මහතා එය සංවිධාන කර තිබුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්