ක්ෂේත්‍ර රැසක සංවර්ධනය වෙනුවෙන් සහයෝගිතා වැඩපිළිවෙලකට එළඹෙන බව ඉන්දීය සහ බි්රතාන්ය අග්‍රාමාත්‍යවරුන් ප්‍රකාශ කළා.
නරේන්ද්‍ර මෝදි සහ බොරිස් ජොන්සන් මහත්වරුන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. වෙළදාම , ආයෝජන, ආරක්ෂාව සහ අධ්‍යාපන ක්ෂේත්රවල වර්ධනය වෙනුවෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉදිරියේදි සහයෝගිතාවලට එළඹිමට නියමිත බවද එම වාර්තාවල දැක්වෙනවා.