fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් සුඩානයේ 62ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 09:16

අයහපත් කාලගුණයෙන් සුඩානයේ 62ක් ජීවිතක්ෂයට

සුඩානයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් හැට දෙදෙනෙකු මියගියගොස් තිබෙනවා.

ගංවතුර හේතුවෙන් ප්‍රාන්ත 15ක ලක්ෂ දෙකකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ නිවාස තිස්හත්දහසක් පමණ විනාශ වී ඇති බවයි. පුද්ගලයින් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා තිබෙනවා. සුඩානයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය ඔක්තෝබර් මස අවසන් වන තෙක් පවතින බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්