fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 19:10

2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අඛණ්ඩව 19 වන වරටත් සංවිධාන කරන කන්ස්ට්‍රක්ට් 2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ අයිටීඑන් මාධ්‍ය ජාලයයි. මේ පිළිබද තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත දිනුෂි ධීරසිංහ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්