fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නූපන් දරුවාගේ සිට සියලු දෙනා වෙනුවෙන් ශක්තිමත් හෙට දිනක් උරුම කර දෙනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 18:35

නූපන් දරුවාගේ සිට සියලු දෙනා වෙනුවෙන් ශක්තිමත් හෙට දිනක් උරුම කර දෙනවා

මෙරට නූපන් දරුවාගේ සිට සියලු දෙනා වෙනුවෙන් ශක්තිමත් හෙට දිනක් උරුම කර දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සැමට සහන වැඩසටහන යටතේ හම්බන්තොට කරමැටිය මහජනපොළ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. රජයේ ප්‍රතිපාදන මත මහජනපොළ ඉදිකිරීම සදහා වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 456ක්. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හා ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 18:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්