fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂාව යථා තත්ත්වයට පත්ව ඇති නිසා හදිසි නීතිය ඉවත් කළා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 18:13

ආරක්ෂාව යථා තත්ත්වයට පත්ව ඇති නිසා හදිසි නීතිය ඉවත් කළා

රටේ ආරක්ෂාව යථා තත්ත්වයට පත්ව ඇති නිසා හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ බව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. බියගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද මෙහිදී අදහස් දක්වුවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 18:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්