fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තය ලකුණු 114ක් ඉදිරියෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 17:28

නවසීලන්තය ලකුණු 114ක් ඉදිරියෙන්

ශ‍්‍රි ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉණිම සඳහා පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම ලකුණු 358 රැස්කරගෙන සිටිනවා. කඩුළු 05ක් බිඳ වැටුණා.

ටොම් ලෙදම් ලබාගත් ලකුණු සංඛ්‍යාව 154ක්. ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 244ක් ලබාගත්තා.

ධනංජය ද සිල්වා ලකුණු 109යි. දිමුත් කරුණාරත්න ලකුණු 65ක් ලබාගැනීමට සමත් වුණා. පන්දු යැවීමේ දී ටිම් සෝති ලකුණු 63ට කඩුළු 04ක් බිඳ භෙළුවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 17:28

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්