fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්ගෙන් අභියෝගයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 16:50

ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම්ගෙන් අභියෝගයක්

මෙරට භික්‍ෂුන් වහන්සේගෙන් සියයට 99 ක් එක්තරා ජනාධිපති අපේක්‍ෂකයෙකු සමග සිටින බවට ඇතැම් භික්‍ෂූන් කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව ජාතික භික්‍ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් ශාස්ත්‍රපති පූජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමීන්වහන්සේ පවසනවා. මාතරදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 16:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්