fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු 16ට අඩු පාසල් නොවන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 13:02

අවුරුදු 16ට අඩු පාසල් නොවන ළමයින් සම්බන්ධයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක්

අවුරුදු 16 ට අඩු පාසල් නොවන ළමයින් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කළා.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මේ වනවිට එය අවසන් කර ඇති බවයි සභාපති එච් එම් අබේරත්න මහතා පවසන්නේ.

අවුරුදු 16 ට අඩු පාසල් නොයන දරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ඉන් අනතුරුව කටයුතු කරන බව ද සභාපතිවරයා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 13:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්