අවුරුදු 16 ට අඩු පාසල් නොවන ළමයින් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කළා.
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ මේ වනවිට එය අවසන් කර ඇති බවයි සභාපති එච් එම් අබේරත්න මහතා පවසන්නේ.
අවුරුදු 16 ට අඩු පාසල් නොයන දරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට ඉන් අනතුරුව කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළා.