fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් බීඩිකොළ කිලෝග‍්‍රෑම් 2264 ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 13:01

තවත් බීඩිකොළ කිලෝග‍්‍රෑම් 2264 ක් අත්අඩංගුවට

නාවික හමුදාව තවත් බීඩිකොළ කිලෝග‍්‍රෑම් 2264 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පාර්සල් 27 ක අසුරා තිබියදී. පසුගිය දින දෙකෙහි මන්නාරම සහ තලෙයිමන්නාරම ප‍්‍රදේශවල සිදුකළ සෝදිසි කිරිම්වලදී මෙම බීඩිකොළ තොගය සොයාගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඒවා ඉදිරි පරික්ෂණ සඳහා යාපනය රේගු කාර්යාලයට භාරදී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්