fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි සැරවැදීමෙන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 12:55

විදුලි සැරවැදීමෙන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

විදුලි සැරවැදීමෙන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ දඹුල්ල ඉනාමළුව ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක පුහුණුවකට සහභාගීවී සිටියදී. කඳවුරු භූමියේ පිහිටි විදුලි රැහැන් සඳහා භාවිත කළ කණුවක් ස්පර්ශවීමෙන් විදුලි සැර වැදී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මියගිය සෙබලා පස්සර ඌවපරණගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. වැඩිදුර පරීක්ෂණ සීගිරිය පොලීසිය හා යුද හමුදා පොලීසිය මගින් සිදුකරනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 12:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්