fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසිලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 12:46

නවසිලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වෙයි

නවසිලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ හතරවන දිනය අදයි. තරගය ආරම්භ කිරිම වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී තිබෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 244ක් රැස් කළා.  නායක දිමුත් කරුණාරත්න ලකුණු 65යි. විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා  කළ ධනංජය ද සිල්වා ලකුණු 109ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී නවසීලන්ත කණ්ඩායමේ ටිම් සවුති කඩුලු 04 ක් බිද හෙලුවා. සිය පළමු ඉනිම ක්‍රිඩා කරන නවසීලන්ත කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවි ලකුණු 196ක් ලබා සිටියා. නායක කේන් විලියම්සන් ලකුණු 20යි. ටොම් ලේතම් නොදැවි ලකුණු 111යි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 12:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්