fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොං විරෝධතාකරුවන් සහ පොලීසිය අතර යළි ගැටුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 12:05

හොංකොං විරෝධතාකරුවන් සහ පොලීසිය අතර යළි ගැටුම්

හොංකොං හි නැවතත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඊයේ රාත්‍රිය පුරා විරෝධතා සිදු කළ පුද්ගලයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හොංකොං පොලිසිය සඳහන් කළා. වීදිපුරා කෑගසමින් ඔවුන් විරෝධතාවල නිරතවන බව සඳහන්. එම විරෝධතාවලදී ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු විරෝධතා කරුවන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් පාලනය කිරීම සඳහා පොලිසියට කදුළු ගෑස් ප්‍රහාර එල්ලකිරීමට ද සිදුවුණා. විරෝධතා කරුවන් ගල් සහ පෙට්‍රල් බෝම්බ යොදා ගනිමින් පොලිසියට ප්‍රහාර එල්ලකළ බව සඳහන්.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්