fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කොරියාවෙන් මිසයිල අත්හදා බැලීමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 11:52

උතුරු කොරියාවෙන් මිසයිල අත්හදා බැලීමක්

උතුරු කොරියාව නව කෙටිදුර බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.

ඊයේ දිනයේදී මුහුද දෙසට මෙම අත්හදා බැලීම සිදුකළ බවයි දකුණු කොරියාව සඳහන් කරන්නේ. එය අධි තාක්ෂණික ක්‍රමවේදයක් යටතේ නිශ්පාදනය කළ මිසයිල දෙකක් බව සඳහන්. කිලෝමීටර් 380ක් පමණ දුරකට බැලස්ටික් මිසයිල දෙක විහිද ගිය බව වාර්තා වනවා. මෙම වසරේදී උතුරු කොරියාව අත්හදා බැලූ හත්වන මිසයිලය මෙයයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්