fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් ඇමරිකාවට දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 10:17

බි‍්‍රතාන්‍ය අගමැතිගෙන් ඇමරිකාවට දැනුම්දීමක්

බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඇමරිකාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා. බි‍්‍රතාන්‍ය සමඟ වෙළෙද ගණුදෙණු අවශ්‍ය නම් තම ව්‍යාපාර සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කළයුතු බවයි ඔහු පෙන්වාදෙන්නේ.

බි‍්‍රතාන්‍ය අගමැතිවරයා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ අවස්ථා දෙකකදී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කළා. ජී 7 සමුළුවට සමගාමීව අද දිනයේ ද නායකයන් දෙපළ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්