fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමර්සන් වනාන්තරයේ ගිනි ගැනීම් තවදුරටත් වර්ධනය වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 09:44

ඇමර්සන් වනාන්තරයේ ගිනි ගැනීම් තවදුරටත් වර්ධනය වෙයි

ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීම් තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තර ප්‍රදේශයේ තවත් ගිනි ගැනීම් සියගණනක් වාර්තා වී තිබෙවා. ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරිම සඳහා බ්‍රසීල භට පිරිස් යෙදවීමෙන් අනතුරුවත් මෙම ගිනි ගැනීම් වාර්තා වුණා. මේ හේතුවෙන් බ්‍රසීලයේ නගර රැසක දැඩි දුම් වළාවන් දක්නට ලැබෙන බව සඳහන්. අද දිනයේ පැවැත්වෙන ජී හත සමුළුවේදී විශේෂයෙන් මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි. ගිනි නිවීම සඳහා බ්‍රසීල  හමුදා භටයින් 44,000ක් පමණ යොදවා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්