බොකොහරාම් ප්‍රහාරයකින් නයිජීරියාවේ 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දේශසීමා දිස්ති‍්‍රක්කයකට ප්‍රහාරය එල්ලවී ඇති බවයි එරට වාර්තා පවසන්නේ.
බොකොහරාම් ත්රස්තවාදීන් නයිජීරියාව තුළ සිය කි‍්‍රයාකාරකම් පසුගිය සති කිහිපයේදී වැඩිකර තිබෙනවා. 2009 සිටයි නයිජීරියාව තුළ බොකොහරාම් ත්‍රස්ත කි්රයාවන් වාර්තා වන්නේ. මේ වනවිට ගැටුම් වලින් මියගොස් ඇති සංඛ්‍යාව තිස් දහසක්.