fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පක්ෂය සාකච්ඡා කිරීමෙන් තොරව කිසිඳු තීරණයක් නොගන්නා බව මන්ත්‍රී මරික්කාර් කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 09:11

පක්ෂය සාකච්ඡා කිරීමෙන් තොරව කිසිඳු තීරණයක් නොගන්නා බව මන්ත්‍රී මරික්කාර් කියයි

එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කිරීමෙන් තොරව කිසිඳු තීරණයක් නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.

කොළොන්නාව ආසනයේ සංවර්ධනය කිරීමට නියමිත මාර්ග කිහිපයක් නිරීක්ෂණය කිරීමට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්