fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩි මිලට වී මිලදී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 14:29

වැඩි මිලට වී මිලදී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර

කැබිනට් අනුමැතිය ලැබුණු වහාම වැඩි මිලට වී මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

දාළ  කෙටුම්පත මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්