ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය සම්පූර්ණයෙන්ම රටෙන් තුරන් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසනවා.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳ දඹුල්ල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකුවල නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MhKBJTK6XNc”]