fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තතර ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති හමුවෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 16:12

ජාත්‍යන්තතර ක‍්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනපති හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී සිදුවුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව ඉදිරියට ගෙන යාම සදහා අවශ්‍ය සියලු සහය ලබා දෙන බව මෙහිදි සභාපතිවරයා ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම පිලිබද සභාපතිවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ක්‍රිඩාව දේශපාලන මැදිහත්වීම හා බලපැම්වලින් තොරව ඉදිරියට ගෙන යාමේ වැදගත්කමද අවධාරණය කර සිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්