fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සඳ දියර ගලා සංයුක්ත තැටිය එළිදැක්වීම සහ ගී සමාධිය ලබන 31 වෙනිදා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 15:46

සඳ දියර ගලා සංයුක්ත තැටිය එළිදැක්වීම සහ ගී සමාධිය ලබන 31 වෙනිදා

ඉන්දික ලියනගේ යොවුන් ගායන ශිල්පියාගේ සඳ දියර ගලා සංයුක්ත තැටිය එළිදැක්වීම සහ ගී සමාධිය ලබන 31 වෙනිදා පැවැත්වෙනවා.

දර්ගා නගරයේ කි‍්‍රෂාන් උත්සව ශාලාවේදී ගී සමාධිය සවස 6.30 ටයි ආරම්භ වන්නේ.

ස්වතන්ත‍්‍ර ගී නිර්මාණ 20 ක් ඇතුලත් සංයුක්ත තැටිය එහිදී එළිදක්වන බව යොවුන් ගායන ශිල්පී ඉන්දික ලියනගේ ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 15:46

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo