ඉදිරි ජනාධිපතිවරණයෙන් දිනන අපෙක්ෂකයා ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.
මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
රන්මාවත් සංකල්පය යටතේ නාරහේන්පිට ප්‍රදේශයේ කිරුළ මාර්ගයේ ප්‍රතිභා පාර කාපට් අතුරා සංවර්ධන කර ජනතා අයිතියට පත් කිරිම පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී එස්එම් මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සදහා වැය කොට ඇති මුදල රුපියල් ලක්ෂ 300ක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/mqknEevS0xg”]