fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

56 වන යුද හමුදා මළල කී‍්‍රඩා තරඟාවලිය ලබන 26 වෙනිදා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 10:46

56 වන යුද හමුදා මළල කී‍්‍රඩා තරඟාවලිය ලබන 26 වෙනිදා ඇරඹෙයි

56 වන යුද හමුදා මළල කී‍්‍රඩා තරඟාවලිය ලබන 26 වෙනිදා ආරම්භ වනවා.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී. 28 වෙනිදා දක්වා පැවැත්වෙන මළල කී‍්‍රඩා තරඟාවලිය සඳහා තරඟ ඉසව් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ.

එහි සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන්. නව වෙනස්කම් රැසක් සමඟින් මෙවර මළල කී‍්‍රඩා තරඟාවලිය සංවිධාන කරන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 10:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්