56 වන යුද හමුදා මළල කී‍්‍රඩා තරඟාවලිය ලබන 26 වෙනිදා ආරම්භ වනවා.
ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී. 28 වෙනිදා දක්වා පැවැත්වෙන මළල කී‍්‍රඩා තරඟාවලිය සඳහා තරඟ ඉසව් රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ.
එහි සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. නව වෙනස්කම් රැසක් සමඟින් මෙවර මළල කී‍්‍රඩා තරඟාවලිය සංවිධාන කරන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.