fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 10:11

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ තුන්වන දිනය අද(24) යි.

ඊයේ (23) තරඟයට වර්ෂාවෙන් බාධා මතුවුණා. තරඟය නතර කරන විට ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 144 ක් රැස්කරගෙන සිටියා.

තරගය පීසරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2019 10:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්