fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දින 49 කදී බීමත් රියදුරන් දස දහස් පනස් හතරක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 18:38

දින 49 කදී බීමත් රියදුරන් දස දහස් පනස් හතරක් අත්අඩංගුවට

දින 49 කදී බිමත් රියදුරන් දස දහස් පනස් හතරක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

පසුගිය ජුලි පස්වනදා සිට ආරම්භ වූ මෙහෙයුමේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.

බීමත් රියදුරන් වැටලීමේ මෙහෙයුම දිවයින පුරා තවමත් ක‍්‍රියාත්මක බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්