fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බයිලු සුළි කුණාටුව හේතුවෙන් තායිවානයට අනතුරු ඇගවීම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 15:44

බයිලු සුළි කුණාටුව හේතුවෙන් තායිවානයට අනතුරු ඇගවීම්

බයිලු සුළි කුණාටුව හේතුවෙන් තායිවානයට අනතුරු ඇගවීම් නිකුත්කර තිබෙනවා.

මේ වනවිට සුළි කුණාටුව හේතුවෙන් තායිවාන අභ්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. ගංවතුර අනතුරු ඇගවීම් ද නිකුත්කර ඇති බව සදහන්. බයිලු සුළි කුණාටුව පැයට කිලෝමීටර් 126 ක වේගයෙන් පැමිණිය හැකි බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ.

දහස් ගණනක් ජනතාව මේ වනවිටත් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ දූපත්වල සංචාරකයන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 15:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්