fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවක මල්ලවපොර ශුරතාව ශ්‍රී ලංකා පොලිස් කන්ඩායමට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 14:56

නවක මල්ලවපොර ශුරතාව ශ්‍රී ලංකා පොලිස් කන්ඩායමට

ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය සංවිධාන කළ ජාතික නවක මල්ලවපොර ශුරතාව දිනා ගැනිමට ශ්‍රී ලංකා පොලිස් කන්ඩායම සමත් වුණා.

ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රිඩාංගනයේ පැවති තරගාවලියට වයස් කාණ්ඩ තුනක් යටතේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් 500 දෙනෙකු පමණ එක්ව සිටියා. රන් පදක්කම් 04ක්, රිදි පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගත් ශ්‍රී ලංකා පොලිස් මල්ලවපොර කණ්ඩායම සමස්ත ශුරතාව හිමිවුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 14:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්