fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහ බැංකු පොලී අනුපාත අඩුකෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 12:41

මහ බැංකු පොලී අනුපාත අඩුකෙරේ

මහ බැංකු ප‍්‍රතිපත්ති පොලි අනුපාතය අඩුකර තිබෙනවා. මහ බැංකුවේ මූල්‍ය මන්ඩලය ඊයේ (22) පැවති සාකච්ඡාවකදී එම තීරණ දැනුම් දුන් බවයි මහ බැංකු වාර්තා සදහන් කළේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට හතකින් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට අටකින් අඩුකර තිබෙනවා.

දීර්ඝ විශ්ලේෂණයකින් අනතුරුව පොලී අනුපාත අඩුකළ බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ. ඒ දේශීය ආර්ථිකය , මූල්‍ය වෙළදපල සහ ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් සැලකිල්ලට ගනිමින් .

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00