fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කංජිපානි ඉම්රාන්ට වසර 6 ක සිරදඩුවම් නියම වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 12:11

කංජිපානි ඉම්රාන්ට වසර 6 ක සිරදඩුවම් නියම වෙයි

අපරාධකල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් නැමැත්තාට වසර 6 ක සිරදඩුවම් නියමකෙරුණා.

ඒ කොළඹ මහාධිකරණය මගින්.  ගංජා කිලෝග්‍රෑම් පහයි දශම තුනක් ළග තබාගැනීම සහ ජාවාරම් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.

2013 වසරේදී ඔහු මෙම වරද සිදුකර තිබෙනවා. දැනට ඔහු වෙනත් නඩු සදහා කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙන ප්‍රශ්න කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2019 12:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්