fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩයලොග් ජාතික වොලිබෝල් කණිෂ්ඨ ශූරතා තරගාවලිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 19:05

ඩයලොග් ජාතික වොලිබෝල් කණිෂ්ඨ ශූරතා තරගාවලිය ඇරඹෙයි

ඩයලොග් ජාතික වොලිබෝල් කණිෂ්ඨ ශූරතා තරගාවලිය විහාර මහාදේවි උද්‍යානයේ දී පසුගියදා ආරම්භ වුණා.

ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්වයි මෙය සංවිධාන කළේ. වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කණිෂ්ඨ සංචිතයට ඇතුළත්කර ගැනීම ඔස්සේ ජාත්‍යන්තරයට හදුන්වාදීම මෙහි අරමුණයි.  කණ්ඩායම් 1625 කට අධික සංඛ්‍යාවක් මාස තුනක කාලයක් තිස්සේ මෙහිදී තරගවැදීමට නියමිතයි. අවසන් මහා තරගය මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00