මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් දේශපාලන කටයුතු සදහා වියදම් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්යක්ෂ පූජ්‍ය උක්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මේ බව කියාසිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/sR772FFHbj0″]