fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයගෙන් කිසි දිනෙක ජනතාවාදී පාලනයක් බලාපොරොත්තු විය නොහැකියි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 19:00

ගෝඨාභයගෙන් කිසි දිනෙක ජනතාවාදී පාලනයක් බලාපොරොත්තු විය නොහැකියි

ඇවන්ට්ගාඩ් සිදුවීම හරහා රටේ ජාතික ආරක්ෂාව පෞද්ගලිකකරණය කිරීමට කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කිසි දිනෙක ජනතාවාදී පාලනයක් බලාපොරොත්තු විය නොහැකි බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්