fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා හදගැස්ම හා ජන දුක මට හොඳට දැනෙනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 18:11

ජනතා හදගැස්ම හා ජන දුක මට හොඳට දැනෙනවා

ජනතා හදගැස්ම හා ජන දුක තමන්ට හොදින් දැනෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

හම්බන්තොට, වලස්මුල්ල, බටගස්ස, කිරම ඔය හරහා ඉදිකළ මහරජ වළගම්බා පාලම ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ඒ සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 101 ක්. ප්‍රදේශයේ තරුණ තරුණියන් 67 දෙනෙකු මධ්‍යම සංස්කෘතික අරමුදලේ රැකියා සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 18:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්