fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල නිකුත් කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 16:12

සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිඑල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප‍්‍රතිඑල ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා ප‍්‍රකාශ කළේ. ප‍්‍රතිඑල සම්බන්ධයෙන් 0112-784208 හෝ 0112-784537 අංකයෙන් විමසීමේ හැකියාව පවතිනවා.

1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද ප‍්‍රතිඑල පිලිබද විමසිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්