සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනය සදහා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළා.
ලබන මාසයේදී පැවැත්වෙන බෝරා ගෝලිය සම්මේලනය සදහා ශ්‍රි ලංකා තෝරාගැනීම ද ඉතා වැදගත් තීරණයක් බවයි ඔහු පෙන්වා දුන්නේ. රටවල් 40 ක ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ගේ එකමුතුවෙන් සැදුම්ලත් බෝරා සම්මේලනය සදහා විදේශිකයන් විසිපන් දහසකට වැඩි පිරිසක් මෙරටට පැමිණෙනවා.
සම්මේලනය හේතුවෙන් ඩොලර් මිලියන 50 ඉක්මවූ ආදායමක් මෙරටට ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.