fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්ත්‍රීවරියකගේ අළුත උපන් බිළිඳා ලග තබාගෙන සිටින නවසීලන්ත කථානායකවරයා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 13:13

මන්ත්‍රීවරියකගේ අළුත උපන් බිළිඳා ලග තබාගෙන සිටින නවසීලන්ත කථානායකවරයා

නවසීලන්ත පාර්ලිමේන්තු කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ අළුත උපන් බිළිදා ලග තබාගෙන සිටින විඩියෝවක් ලොවපුරා සමාජ මාධ්‍යවල කථා බහට ලක්ව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රීනී  ටමටි කොෆිගේ බිළිදා මෙලෙස පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්