fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුවෙටයේ දී හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් 60ක් යළි දිවයිනට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:18

කුවෙටයේ දී හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් 60ක් යළි දිවයිනට

කුවේටයේ දී විවිධ හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් 60 දෙනෙකු දිවයිනට පැමිණියා. ඒ ශ‍්‍රි ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 230 දරණ ගුවන් යානයෙන්.

එම සේවිකාවන් පිරිස වසර කිහිපයක් කුවේටයේ සේවය කර තිබෙනවා. තානාපති කාර්යාලයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන් පිරිසට නිවෙස් බලා යාම සඳහා පහසුකම් සැළසූ බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo