fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ යුධ මුක්ත කලාපය සැළසුම් කළ පරිදි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:12

සිරියාවේ යුධ මුක්ත කලාපය සැළසුම් කළ පරිදි

සිරියාවේ යුධ මුක්ත කලාපය සැළසුම් කළ පරිදි ක‍්‍රියාත්මක කරන බව තුර්කිය ප‍්‍රකාශ කළා. ජනතාවගේ ආරක්ෂාව සැළසීමයි මුලික අරමුණ.

නිරික්ෂණ සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රුසියා හා ඇමරිකා ජනාධිපතිවරුන් සමඟ ඉදිරියේ දී සාකච්ඡා කරන බවයි තුර්කිය පවසන්නේ. කෙසේ වෙතත් පසුගිය දිනවල තුර්කියට චෝදනාවක් එල්ල වුණා.

ඒ යුධ අවි සහිත රථ සිරියාවේ කැරළිකරුවන් ගැවසෙන ප‍්‍රදේශවලට යොමු කිරිම හේතුවෙන්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්