fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝට්ටුවකින් හෙරොයින් ප‍්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:04

බෝට්ටුවකින් හෙරොයින් ප‍්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ තලෙයිමන්නාරම පියර් මුහුදු වෙරළ තීරයේ දී.

ඔවුන් බෝට්ටුවකින් හෙරොයින් ප‍්‍රවාහනය කළ බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් දෙදෙනා තලෙයිමන්නාරම හා මීගමුව ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන්ව අද (22) මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්