ඇමරිකාවේ මිසයිල වැඩපිළිවෙල පිළිගත නොහැකි බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. එය සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදා ගැනීමට පවතින මාර්ග අවහිර කිරිමක්.
එෆ් 35 වර්ගයේ ප්‍රහාරක යානා වැඩිදියුණු කිරිමටත් ඇමරිකාව තීරණය කළා. ඉන් ගැටළු වර්ධනය වන බවයි උතුරු කොරියාව පවසන්නේ. ඇමරිකාව මීට දින දෙකකට පෙර මධ්‍ය දුර කෲස් මිසයිලයක් අත්හදා බැලීමටයි පියවර ගත්තේ.