විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සදහා ඉදිරිපත් වන නිර්පාක්ෂික අපේක්ෂකයකු වෙනුවෙන් පමණක් සහාය ලබාදීමට තම සංවිධානය තීරණය කර ඇති බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය පවසනවා.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියා සිටියේ තම සංවිධානයේ ප්‍රතිපත්ති මාලාව අනිද්දා ජනතාවට ඉදිරිපත් කරන බවයි.
[ot-video type=”youtube” url=”https://youtube.com/watch?v=2OmwOBoM794&feature=youtu.be&fbclid=IwAR03Mbs3NrUL277kqWNqXuITgz4_CHc6kAbvvOWeR7B7G08vDKQ5z4uYf5Y”]