fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් උපාධිධාරීන් 226 දෙනෙකුට ගුරුපත්වීම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 19:08

තවත් උපාධිධාරීන් 226 දෙනෙකුට ගුරුපත්වීම්

13 වසරක සහතික කරන ලද  අධ්‍යාපන වැඩසටහන යටතේ තවත් උපාධිධාරීන් 226 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කෙරුණා. ඒ  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

වෘත්තීය විෂයන් 13 ක් සදහා මෙසේ ගුරුවරුන් බදවා ගැනීමට කටයුතු කෙරුණා.  ඒ සිංහල මාධ්‍ය සදහා ගුරුවරුන් 205 දෙනෙකු හා දෙමළ මාධ්‍ය සදහා ගුරුවරුන් 21 දෙනෙකු වශයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 19:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්