fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා වෙනුවෙන් පාරේ සටන

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 18:25

සේනා වෙනුවෙන් පාරේ සටන

අම්පාර මහනුවර මාර්ගයේ දඹාන ගොඩපෝරුයාය මංසන්ධියේදී මග හරස්කරමින් ගොවීන් පිරිසක්  විරෝධතාවක නිරත වුණා.  ඒ සේනා දළඹු උවදුරෙන් හානියට පත් ගොවින්ට වන්දි ලබාදීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සදහන් කරමින්.

දඹාන, වේවත්ත, ගොඩපෝරුයාය ආදී ප්‍රදේශවල ගම්වාසීන් පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා. විරෝධතාකරුවන් අම්පාර මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කිරීම හේතුවෙන් විශාල රථවාහන තදබදයක් ද හටගත්තා. පොලීසිය පැමිණ මාර්ගය විවෘත කිරීමට කළ උත්සාහයේදී විරෝධතාකරුවන් හා පොලීසිය අතර උනුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්