fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිහින්තලය ලෝක උරුම ස්ථානයක් ලෙස සංවර්ධනයට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 14:38

මිහින්තලය ලෝක උරුම ස්ථානයක් ලෙස සංවර්ධනයට කැබිනට් අනුමැතිය

මිහින්තලය ලෝක උරුම ස්ථානයක් ලෙස වැඩිදියුණු කිරිමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

අනුරාධපුරය රාත‍්‍රි නවාතැන් සංචාරක ගමනාන්තයක් ලෙස ප‍්‍රවර්ධනය කිරිමයි අරමුණ. ලෝක උරුම ස්ථාන සංවර්ධනය කිරිම, ප‍්‍රතිසංස්කරණය කිරීම හා අලෝකමත් කිරීමයි ඒ යටතේ සිදුවන්නේ. වැයකරන මුදල රුපියල් මිලියන 275 ක්. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතායි යෝජනාව ඉදිරිපත් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 14:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්