fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා බැංකුවේ 80 වන සංවත්සරය වෙනුවෙන් උත්සවයක් මහනුවරදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 12:04

ලංකා බැංකුවේ 80 වන සංවත්සරය වෙනුවෙන් උත්සවයක් මහනුවරදී

ලංකා බැංකුවේ 80 වන සංවත්සරය වෙනුවෙන් උත්සවයක් මහනුවරදී පැවැත්වුණා.

ලංකා බැංකුව නව්‍යකරණයෙන් ඉදිරියට යන මැයෙනුයි මෙම උත්සවය සංවිධානකර තිබුණේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්,  ලංකා බැංකුවේ මහා කළමනාකාර සෙනරත් බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ.

මධ්‍යම පළාතේ විශිෂ්ටතම ගණුදෙනුකරුවාට හිමි සම්මානය ව්‍යාපාරික ලක්ෂ්මන් විජේසිරි මහතා වෙත මෙහිදී පිළිගැන්වුණා. විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo