එක්සත් ජාතික පෙරමුණට මේ වනවිට අවශ්‍ය වන්නේ ජනාධිපතිවරණය සදහා සූදානම්වීම නොව ජනතාවට සහන සැලසීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/18Nj2QaLt6Q”]