fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික භෞතික සැලසුම පිළිබඳ ඇතැමුන් සිදුකරන ප්‍රචාර අසත්‍යයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 18:14

ජාතික භෞතික සැලසුම පිළිබඳ ඇතැමුන් සිදුකරන ප්‍රචාර අසත්‍යයි

ජාතික භෞතික සැලසුම පිළිබඳ ඇතැමුන් අසත්‍ය ප්‍රචාර සිදුකරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

යාවත්කාලීන කළ ජාතික භෞතික සැළසුම් ප්‍රතිපත්තිය හා සැළැස්ම පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජගත් මුණසිංහ, අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ යන මහත්වරුන් ද මේ සදහා එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්