fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නොවිසඳුනු ගැටළු රැසක් නිරාකරනයට නව පනතක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 13:14

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ නොවිසඳුනු ගැටළු රැසක් නිරාකරනයට නව පනතක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටළු නිරාකරණය වෙනුවෙන් නව අධ්‍යාපන පනතක් කෙටුම්පත් කර ඇති  බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැළසුම් අංශයේ අතිරේක ලේකම් ආචාර්ය මදුරා එම්. වේහැල්ල මහත්මිය පවසනවා. ITN හත්වෙනිපැය වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පල කළා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo