fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍රී ලංකාවට එරෙහි පන්දුවාර විස්ස තරගාවලිය සදහා නවසීලන්ත සංචිතය නම්කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 12:07

ශ‍්‍රී ලංකාවට එරෙහි පන්දුවාර විස්ස තරගාවලිය සදහා නවසීලන්ත සංචිතය නම්කෙරේ

ශ‍්‍රී ලංකාවට එරෙහි පන්දුවාර විස්ස තරගාවලිය සදහා නවසීලන්ත සංචිතය නම්කර තිබෙනවා. ටිම් සවුති නායකයායි.

කේන් විලියම්සන් හා ටෙ‍්‍රන්ට් බෝල්ට් විවේක ගන්වා ඇති බවයි නවසීලන්ත කළමනාකාරිත්වය සදහන් කළේ. ශ‍්‍රී ලංකාවට එරෙහිව ප‍්‍රබල අභියෝගයක් එල්ල කිරිම අපේක්ෂාව බවයි නවසීලන්තය පවසන්නේ.

දෙරට අතර පන්දුවාර විස්ස තරග තුනක් පැවැත්වෙනවා. පලමු තරගය පැවැත්වෙන්නේ ලබන මස පලමුදා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 12:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්